2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 18ක් සහ ඉන්දීය ධීවරයින් 146ක් අත්අඩංගුවට ගෙන ඇත. නවතම සිදුවීමක් ලෙස ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. නාවික හමුදාව පැවසුවේ, ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ...

අද දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමට හැකියාව තිබේ. ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබූ අතර අද සිට එය සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවනු ඇත. ...

Latest News