ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීමට සහ ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස වැනි බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 100 ක ණයක් අනුමත කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් සපයයි. මූල්‍ය ...

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම කැපීපෙනෙන ලෙස ඉහළ යයි. ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිත කරන ස්ථානයක් බවට පත්ව ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා කියා සිටී. ඒ මහතා පෙන්වා දෙන ආකාරයට 2024 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා දක්වා කාලය තුළ ගුවන්තොටුපළ සේවා ...

Latest News