දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට ආරම්භ වීමට නියමිත ය. කතානායකවරයා ඇතුළු සෙසු තනතුරු සඳහා තෝරා ගැනීම ...

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රු. 301.01 ක් දක්වාත් විකුණුම් මිල රු. 310.64 ක් දක්වාත් පහළ ගොස් තිබේ. මේ අතර අද දිනයේ දී ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය දැක්වෙන්නේ රු. 306.26 ක් ලෙසිනි. ...

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම කැපීපෙනෙන ලෙස ඉහළ යයි. ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිත කරන ස්ථානයක් බවට පත්ව ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා කියා සිටී. ඒ මහතා පෙන්වා දෙන ආකාරයට 2024 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා දක්වා කාලය තුළ ගුවන්තොටුපළ සේවා ...

Latest News