චීනයේ‘Peace Ark’ රෝහල් නෞකාව වසර 7කින් පසු යළි ශ්‍රී ලංකාවට ළඟා වේ

චීනයේ‘Peace Ark’ රෝහල් නෞකාව වසර 7කින් පසු යළි ශ්‍රී ලංකාව වෙත ළඟා වේ.

‘සහජීවන මෙහෙයුම-2024’ වැඩසටහන ක්‍රියාත්මක කරමින් චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව අද (21) කොළඹ වරායට ළඟා වී ඇත. එහිදී දින 7ක් සෞඛ්‍ය සේවා ලබා දෙමින් සුහද සංචාරයක නිරත වීමට අපේක්ෂා කෙරේ.