පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් ද ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ. ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත. ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල අඩුකර ඇත. පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට ...

වියළි කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි. පවතින වියළි කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ පුරෝකථනවලට අනුව මාර්තු මස අග භාගයේදී හා අප්‍රේල් මාසයේ වර්ෂාව ලැබෙන බව දැනුම් දී ...

Latest News