ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ දිලිත් ජාතික ලැයිස්තුවේ පිහිටෙන් පාර්ලිමේන්තු යයි.

මහා මැතිවරණයෙන් පරාජයට පත් වූ සර්ව ජන බල පක්ෂ නායක දිලිත් ජයවීර එම පක්‍ෂයට හිමි එකම ජාතික ලැයිස්තු ආසනයෙන් පාර්ලිමේන්තුවට යාමට සූදානම් .. ජාතික ලැයිස්තුව නියෝජනය කරන කිසිදු සාමාජිකයෙකුට එම අවස්ථාව ලබා නොදී, මෙසේ ඔහු පාර්ලිමේන්තුවට යෑම පිළිබඳව පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.